Posts

Showing posts from June, 2024

MY FIRST 1000 WORDS (මගේ පළමු වචන 1000)

Image
ඔබට දක්ෂ ඉංග්‍රීසි බස හසුරවන්නෙක් වීමට අවශ්‍ය නම්, ඔබ සරල වචන වල තේරුම, උච්චාරණය, අක්ෂර වින්‍යාසය හා නිවැරදි භාවිතය පිලිබඳව හුරුපුරුදු විය යුතුය. If you wish to be a good user of English, you must learn to use simple English words correctly with their meaning, pronunciation and spelling. අපගේ උපදේශක වරයෙකුගේ/වරියකගේ සහාය ඇතිව පහත මූලික වචන 1000 (ක්‍රියාපද 200, නාමපද 500, නාම විශේෂණ පද 300) නිවැරදිව භාවිතාකිරීමට පුහුණු වන්න. Learn and practice using the 1000 basic English words given below with the help of one of our instructors. සුභ පැතුම්. Good luck. My First 200 Verbs 1.       කපනවා - cut 2.       ගහනවා - hit 3.       දිනනවා - win 4.       බඩු ගන්නවා - shop 5.       හාරනවා - dig 6.       දුවනවා - run 7.       වාඩිවෙනවා - sit 8.       මිශ්‍රකරනවා - m...