MY FIRST 1000 WORDS (මගේ පළමු වචන 1000)

ඔබට දක්ෂ ඉංග්‍රීසි බස හසුරවන්නෙක් වීමට අවශ්‍ය නම්, ඔබ සරල වචන වල තේරුම, උච්චාරණය, අක්ෂර වින්‍යාසය හා නිවැරදි භාවිතය පිලිබඳව හුරුපුරුදු විය යුතුය.

If you wish to be a good user of English, you must learn to use simple English words correctly with their meaning, pronunciation and spelling.

අපගේ උපදේශක වරයෙකුගේ/වරියකගේ සහාය ඇතිව පහත මූලික වචන 1000 (ක්‍රියාපද 200, නාමපද 500, නාම විශේෂණ පද 300) නිවැරදිව භාවිතාකිරීමට පුහුණු වන්න.

Learn and practice using the 1000 basic English words given below with the help of one of our instructors.

සුභ පැතුම්.

Good luck.


My First 200 Verbs

1.       කපනවා - cut

2.       ගහනවා - hit

3.       දිනනවා - win

4.       බඩු ගන්නවා - shop

5.       හාරනවා - dig

6.       දුවනවා - run

7.       වාඩිවෙනවා - sit

8.       මිශ්‍රකරනවා - mix

9.       ඉඩදෙනවා - let

10.     ආයාචනා කරනවා / හිඟාකනවා - beg

11.     බදාගන්නවා - hug

12.     දානවා - put

13.     තල්ලුකරනවා - push

14.     කයිය ගහනවා - chat

15.     එකතු කරනවා - add

16.     අවසන් කරනවා/වෙනවා - end

17.     අල්ලාගන්නවා - catch

18.     බලන්න යනවා - visit

19.     බිමදානවා - drop

20.     කඩාගන්නවා - pick

21.     උදවුකරනවා - help

22.     ගතකරනවා/වියදම්කරනවා - spend

23.     පීනනවා - swim

24.     නවනවා - bend

25.     ණයට දෙනවා - lend

26.     බ්‍රශ් කරනවා - brush

27.     පොලිෂ් කරනවා - polish

28.     පනිනවා - jump

29.     යවනවා/එවනවා - send

30.     කොනිත්තනවා  - pinch

31.     නවත්වනවා - stop

32.     ලොක් කරනවා - lock

33.     අළුත්වැඩියා කරනවා - repair

34.     ලෙවකනවා - lick

35.     කොටනවා - peck

36.     අතපසු කරනවා / නැති පාළුව දැනෙනවා - miss

37.     පාස් කරනවා / සමත් වෙනවා - pass

38.     පහුරුගානවා - scratch

39.     පරීක්ෂාකරනවා - check

40.     පරීක්ෂාකරනවා - test

41.     පුරවනවා - fill

42.     මරණවා - kill

43.     කියනවා - tell

44.     විකුණනවා - sell

45.     ග්‍රිල් කරනවා - grill

46.     බොනවා - drink

47.     ස්තුතිකරනවා - thank

48.     හිතනවා/කල්පනාකරනවා - think

49.     සිංදුකියනවා - singer

50.     නාදකරනවා - ring

51.     ගේනවා - bring

52.     කනවා - eat

53.     කියවනවා - read

54.     හමුවෙනවා - meet

55.     පිරිසිදුකරනවා - clean

56.     කථාකරනවා - speak

57.     අතුගානවා - sweep

58.     කෑම දෙනවා - feed

59.     උගන්වනවා - teach

60.     අවශ්‍යයි - need

61.     පිටත්වෙනවා / හැරයනවා - leave

62.     දකිනවා - see

63.     තදකරනවා - press

64.     හාදුදෙනවා - kiss

65.     යනවා - go

66.     කරනවා - do

67.     පෙන්වනවා - show

68.     වීසිකරනවා - throw

69.     පියාඹනවා - fly

70.     අඬනවා - cry

71.     උත්සහාකරනවා - try

72.     බදිනවා - fry

73.     උයනවා - cook

74.     බලනවා - look

75.     බුක් කරනවා - book

76.     පාක් කරනවා - park

77.     පටන්ගන්නවා - start

78.     කියනවා - say

79.     ගෙවනවා - pay

80.     සෙල්ලම්කරනවා / වාදනය කරනවා - play

81.     නැවතිලා ඉන්නවා - stay

82.     වහිනවා - rain

83.     බලා ඉන්නවා - wait

84.     ගන්නවා - take

85.     දෙනවා - give

86.     ජීවත්වෙනවා - live

87.     නටනවා - dance

88.     කැමතියි - like

89.     පෙන්නන්න බෑ - hate

90.     ලියනවා - write

91.     හදනවා - make

92.     බනිනනවා - blame

93.     සොලවනවා - shake

94.     පාවිච්චිකරනවා - use

95.     ලියනවා - write

96.     දඩගහනවා - fine

97.     ආදරයකරනවා / ආසයි - love

98.     බෙදනවා / සේවයකරනවා - serve

99.     එනවා - come

100.   සෝදනවා - wash

101.   නරඹනවා - watch

102.   අල්ලනවා - catch

103.   පයින් යනවා - walk

104.   කථාකරනවා - talk

105.   තෝරාගන්නවා - choose

106.   පරදිනවා - lose

107.   මිලට ගන්නවා - buy

108.   වැඩකරනවා - work

109.   කඩනවා - break

110.   එහාට කරනවා - move

111.   ඕනි - want

112.   ඉගෙනගන්නවා - learn

113.   අධ්‍යයනය කරනවා - study

114.   හරවනවා - turn

115.   තීන්ත ගානවා - paint

116.   පුච්චනවා - burn

117.   අත්සන් කරනවා - sign

118.   වැටෙනවා - fall

119.   කැඳවනවා / දුරකථනයෙන් කථාකරනවා - call

120.   පත්තුකරනවා - light

121.   සටන් කරනවා - fight

122.   දන්නවා / අඳුරනවා - know

123.   ඇහුන්කන් දෙනවා - listen

124.   ඇහෙනවා - hear

125.   සුද්දකරනවා - clear

126.   අස්කරනවා - tidy

127.   බලාපොරොත්තු වෙනවා - hope

128.   ඉහල යනවා - rise

129.   ඉහල දමනවා - raise

130.   හපනවා - bite

131.   මුහුණදෙනවා - face

132.   කෑගහනවා - shout

133.   ගණිනවා - count

134.   ඔතනවා - wrap

135.   ලෙහෙනවා - unwrap

136.   ගැට ගහනවා - tie

137.   ලෙහෙනවා - untie

138.   මැරෙනවා - die

139.   බොරු කියනවා / වැතිරෙනවා - lie

140.   ඇදගෙන යනවා - drag

141.   අවලංගුකරනවා - cancel

142.   ගොඩනගනවා - build

143.   තෝරාගන්නවා - select

144.   තැපැල් කරනවා - post

145.   කල්දානවා - postpone

146.   අයකරනවා - charge

147.   විවෘතකරනවා - open

148.   වහනවා - close

149.   උණුකරනවා - boil

150.   එකතුවෙනවා - join

151.   මිරිකනවා - squeeze

152.   සතුටුවෙනවා - enjoy

153.   ෆෝන් කරනවා - phone

154.   අල්ලාගෙන ඉන්නවා / පවත්වනවා - hold

155.   නවනවා - fold

156.   අයන් කරනවා - iron

157.   එකතුකරනවා - collect

158.   පිළියෙලකරනවා - prepare

159.   ආරක්ෂාකරනවා - protect

160.   ඉඩදෙනවා - allow

161.   අයදුම්කරනවා - apply

162.   සංචාරය කරනවා - travel

163.   ණයට ගන්නවා - lend

164.   ඇණවුම් කරනවා - order

165.   සිදුවෙනවා - happen

166.   රැගෙන යනවා - carry

167.   පිළිතුරු දෙනවා - answer

168.   සංවිධානය කරනවා - organize

169.   අයිතියි - belong

170.   දන්වනවා - inform

171.   අත්අඩංගුවට ගන්නවා - arrest

172.   පාලනය කරනවා - control

173.   තක්සේරු කරනවා - assess

174.   පවරනවා - assign

175.   දිනපතා ගමන්කරනවා - commute

176.   සමරනවා - celebrate

177.   ලබාදෙනවා - provide

178.   ලබාගන්නවා - gain

179.   පරිභෝජනය කරනවා - consume

180.   සංවිධානය කරනවා - organize

181.   පැහැදිලි කරනවා - explain

182.   විස්තර කරනවා - describe

183.   නාස්තිකරනවා - waste

184.   බොරුවට අඟවනවා - pretend

185.   සකස්කරනවා - arrange

186.   සකසනවා - process

187.   සපයනවා - supply

188.   යෝජනාකරනවා - suggest

189.   යෝජනාකරනවා - propose

190.   සොරකම්කරනවා - steal

191.   ආනයනය කරනවා - import

192.   අපනයනය කරනවා - export

193.   අළුත්කරනවා - renew

194.   නිර්මාණය කරනවා - create

195.   විසඳනවා - solve

196.   ගබඩාකරනවා - store

197.   වගාකරනවා - cultivate

198.   භාරදෙනවා - submit

199.   විනාශකරනවා - destroy

200.   සඳහන්කරනවා - mention


 
MY FIRST 500 NOUNS

1.       කෝප්පය - cup

2.       මග් එක - mug

3.       සුරතලා - pet

4.       සෙල්ලම් බඩුව - toy

5.       තොටිල්ල - cot

6.       බෑග් එක - bag

7.       කටුව - pin

8.       පෑන - pen

9.       බල්ලා - dog

10.     පූසා - cat

11.     පිරිමියා - man

12.     තිත - dot

13.     කකුල - leg

14.     නිකට - chin

15.     කඩය - shop

16.     කොටය - log

17.     තොප්පිය - hat

18.     තොප්පිය - cap

19.     පෙට්ටිය - box

20.     ගොනා - ox

21.     කට්ටලය - set

22.     මාළුවා - fish

23.     රජා - king

24.     සිංදුව - sing

25.     බිංදුව - drop

26.     බස් එක - bus

27.     නැවතුම - stop

28.     කෝච්චිය - train

29.     බෝලය - call

30.     ඇමතුම - call

31.     වලඳ/කලය - pot

32.     ඇතිලිය/තාච්චිය - pan

33.     ඉර - sun

34.     පුතා - son

35.     පියවර/පඩිය - step

36.     කරත්තය - cart

37.     ගුවන්යානය - plane

38.     ගහ - tree

39.     පත්‍රය - leaf

40.     මුල - root

41.     බෝතලය - bottle

42.     පාඩම - lesson

43.     වැස්ස - rain

44.     හිරු එළිය - sun

45.     පිංතූරය - picture

46.     මිශ්‍රණය - mixture

47.     සංස්කෘතිය - culture

48.     බාහුව - arm

49.     අත - hand

50.     ගායකයා - singer

51.     ඇඟිල්ල - finger

52.     කම්මුල - cheek

53.     ඔළුව - head

54.     නළල - forehead

55.     දුරකථනය - telephone

56.     මේසය - table

57.     පුටුව - chair

58.     දොර - door

59.     ජනේලය - window

60.     බිම - floor

61.     බිම - ground

62.     සීලිම - ceiling

63.     වහල - roof

64.     යාළුවා - friend

65.     තැටිය/පිඟාන - plate

66.     අම්මා - mother

67.     තාත්තා - father

68.     සහෝදරයා - brother

69.     සහෝදරිය - sister

70.     දුව - daughter

71.     විස්කෝතුව - biscuit

72.     ගොඩනැගිල්ල - building

73.     වත්ත - garden

74.     උද්‍යානය - park

75.     ගඟ - river

76.     වතුර - water

77.     දිය ඇල්ල - waterfall

78.     කුරුල්ලා - bird

79.     ගැහැණු ළමයා - girl

80.     පිරිමි ළමයා - boy

81.     හිල/සිදුර/වල - hole

82.     කූඹියා - ant

83.     අනතුර - accident

84.     කුඩය - umbrella

85.     නැන්දා - aunt

86.     මාමා - uncle

87.     විභාගය - exam

88.     සීනි - sugar

89.     දූවිලි - dust

90.     සල්ලි - money

91.     කාලය - time

92.     ලියුම/අකුර - letter

93.     බටර් - butter

94.     චීස් - cheese

95.     මීකිරි - curd

96.     විනාකිරි - vinegar

97.     බිරිඳ - wife

98.     පිහිය - knife

99.     ස්වාමිපුරුෂයා - husband

100.   බයිසිකලය - bicycle / bike

101.   සරුංගලය - kite

102.   වෛද්‍යවරයා - doctor

103.   හෙදිය - nurse

104.   පරිගණකය - computer

105.   රට - country

106.   වාහනය - vehicle

107.   ජෙට් එක - jet

108.   පියාපත - wing

109.   බිත්තිය/තාප්පය - wall

110.   දහය - ten

111.   හය - six

112.   කාර් එක - car

113.   පොල්ල/බාර් එක - bar

114.   වගුව - table

115.   වගුව - chart

116.   පොහොට්ටුව - bud

117.   විස්කෝතුව - cookie

118.   මීපැණි - honey

119.   කිතුල් පැණි - treacle

120.   දෙහි - lime

121.   මෝටර් බයික් එක - motorbike

122.   නැවතුම්පළ - station

123.   පදික වේදිකාව - pavement

124.   ඇණය/නියපොත්ත - nail

125.   කකුලේ ඇඟිල්ල - toe

126.   දණහිස - knee

127.   පාන් - bread

128.   පෙත්ත - slice

129.   බෙහෙත් පෙත්ත - pill

130.   බෙහෙත් පෙත්ත - tablet

131.   කෑල්ල - piece

132.   හාල්/බත් - rice

133.   ඇපල් ගෙඩිය - apple

134.   පෙයාස් ගෙඩිය - pear

135.   කැරට් අලය - carrot

136.   වට්ටක්කා ගෙඩිය - pumpkin

137.   සත්තු වත්ත - zoo

138.   කතෝලික පල්ලිය - church

139.   පාර - road

140.   වීදිය - street

141.   අඩි පාර - path

142.   පටු මග - avenue

143.   ගමන් මාර්ගය - route

144.   විද්‍යාව - science

145.   තාක්ෂණය - technology

146.   ඉතිහාසය - history

147.   රෝදය - wheel

148.   ඇංජිම - engine

149.   කට ලොකු බෝතලය - jar

150.   යතුර - key

151.   බොත්තම - button

152.   රූපය - image

153.   ගම - village

154.   ගමන්මළු - baggage

155.   ගමන්මළු - luggage

156.   වෙනස - change

157.   ගෝවා ගෙඩිය - cabbage

158.   දැනුම - knowledge

159.   වයස - age

160.   නම - name

161.   වාසගම - surname

162.   මුලකුර - initial

163.   කවට නම - nickname

164.   සුරතල් නම - pet name

165.   තාරාවා - duck

166.   පාත්තයා - goose

167.   පණුවා - worm

168.   සාමාජිකයා - member

169.   කපුටා - crow

170.   දුන්න - bow

171.   ඊතලය - arrow

172.   කබඩ් එක - cupboard

173.   ගෘහභාණ්ඩ - furniture

174.   තොරතුරු - information

175.   සෞඛ්‍ය - health

176.   අධ්‍යාපනය - education

177.   උපදෙස් - instructions

178.   අවවාද - advice

179.   බන්ධනාගාරය - prison

180.   නිලධාරියා - officer

181.   ටබ් එක - tub

182.   ද්‍රවය - liquid

183.   ඝනය - solid

184.   වායුව - gas

185.   පන්තිය - class

186.   පාඨමාලාව - course

187.   ගාස්තුව - fee

188.   පිරිවැය - cost

189.   කාලසීමාව - duration

190.   කාලපරිච්ඡේදය - period

191.   මාධ්‍ය - medium

192.   ඉබ්බා - tortoise

193.   කැස්බෑවා - turtle

194.   ලොක් කරන ඉබ්බා - padlock

195.   මනාපය - preference

196.   විනෝදාංශය - hobby

197.   විවේක පාඩු වෙලාව - leisure

198.   සතුට - pleasure

199.   පුවත්පත් ලිපිය - article

200.   සඟරාව - magazine

201.   කැෆේ එක - cafe

202.   ආපන ශාලාව - restaurant

203.   නාට්‍ය - drama

204.   නාට්‍ය ශාලාව / රංග කලාව - theatre

205.   විනෝදාස්වාදය - entertainment

206.   සිනමා ශාලාව - cinema

207.   කෞතුකාගාරය - museum

208.   මුස්ලිම් පල්ලිය - mosque

209.   ආච්චි - grandmother

210.   සීයා - grandfather

211.   ආච්චි/සීයා - grandparent

212.   මුනුපුරා - grandson

213.   මිනිපිරිය - granddaughter

214.   අම්මා/තාත්තා - parent

215.   කාලාත්‍රයා - spouse

216.   සහෝදරයා/සහෝදරිය - sibling

217.   ළමයා - child

218.   ළමයා - kid

219.   කාන්තාව - woman

220.   පුද්ගලයා - person

221.   මිනිස්සු - people

222.   ගිරවා - parrot

223.   ගේකුරුල්ලා - sparrow

224.   සුදුපරෙවියා - dove

225.   විභාගය - exam

226.   වාරය - term

227.   උපාධිය - degree

228.   ප්‍රශ්නය - question

229.   ගැටළුව - problem

230.   ගැටළුව - issue

231.   පැය - hour

232.   තත්පරය - second

233.   මිනිත්තුව - minute

234.   දවස - day

235.   දිනය - date

236.   සතිය - week

237.   සති අන්තය - weekend

238.   මාසය - month

239.   අවුරුද්ද - year

240.   දශකය - decade

241.   ශතවර්ෂය - century

242.   දේශගුණය - weather

243.   කාලගුණය - climate

244.   කාසිය - coin

245.   සටහන - note

246.   නෝට්ටුව - note

247.   බිල - bill

248.   නැව - ship

249.   බෝට්ටුව - boat

250.   රුවල් ඔරුව - yacht

251.   දිනය - date

252.   රට ඉඳි ගෙඩිය - date

253.   බෙල්ල - neck

254.   උරහිස - shoulder

255.   වැලමිට - elbow

256.   මැණික් කටුව - wrist

257.   වළලුකර - ankle

258.   කිහිල්ල - armpit

259.   ඉකිලිය - groin

260.   අල්ල - palm

261.   යටිපතුල - sole

262.   සපත්තු අඩිය - sole

263.   පාදය - foot

264.   බෝම්බය - bomb

265.   පනාව - comb

266.   බෝම්බකරු - bomber

267.   ජලනල කාර්මික - plumber

268.   කාර්මික - mechanic

269.   තාක්ෂණඥයා - technician

270.   රේඛාව - line

271.   හැඩය - shape

272.   වර්ණය - colour

273.   සංඥාව - sign

274.   ලකුණ - mark

275.   නූල - string

276.   ලොරිය - lorry

277.   පදිකවේදිකාව - sidewalk

278.   හාන්සි පුටුව - armchair

279.   මතුපිට - surface

280.   ජනෙල් පඩිය - windowsill

281.   දොරකඩ - doorstep

282.   තලය - blade

283.   කන්ද - mountain

284.   පොඩි කන්ද - hill

285.   වඳුරා - monkey

286.   ගෘහණිය - housewife

287.   උදවු - help

288.   සහයෝගය - support

289.   කලාපය - zone

290.   කලාපය - region

291.   දිස්ත්‍රික්කය - district

292.   පලාත - province

293.   දන්ඩ - rod

294.   ප්‍රස්ථාරය - chart

295.   මිටිය - bundle

296.   පොකුර - bunch

297.   ලියුම්කවරය - envelope

298.   ලියවිල්ල - document

299.   අලය - yam

300.   අර්තාපල් අලය - potato

301.   තක්කාලි ගෙඩිය - tomato

302.   අධිවේගී මාර්ගය - expressway

303.   අධිවේගී මාර්ගය - motorway

304.   මහා මාර්ගය - highway

305.   උපත - birth

306.   මරණය - death

307.   වර්ධනය - growth

308.   විවාහය - marriage

309.   රැකියාව - job

310.   රැකියාව - work

311.   රැකියාව - employment

312.   රැකියාව - occupation

313.   වෘත්තිය - profession

314.   වෘත්තිය - career

315.   වැටුප - salary

316.   වේතනය - wage

317.   ගෙවීම - pay

318.   ගෙවීම - payment

319.   රාජකාරිය - duty

320.   වගකීම - responsibility

321.   කාර්ය - task

322.   පැවරුම - assignment

323.   විධානය - command

324.   අණකිරීම - order

327.   ඇණවුම - order

328.   ලදුපත - receipt

329.   මාරු සල්ලි - change

330.   ඉතිරි සල්ලි - change

331.   පුවත්පත - newspaper

332.   දැන්වීම - notice

333.   වෙලඳ දැන්වීම - advertisement

334.   රූපවාහිනී/ගුවන්විදුලි වෙලඳ දැන්වීම - commercial

335.   විවාහ උත්සවය - wedding

336.   සාදය - party

337.   උත්සවය - ceremony

338.   අවමගුල් උත්සවය - funeral

339.   උත්සවය/සිදුවීම - event

340.   උත්සවය - festival

341.   සැණකෙළිය - fair

342.   වඩුවා - carpenter

343.   මේසන් බාස් - mason

344.   කම්මල් කරුවා - blacksmith

345.   කොණ්ඩ කපන්නා - barber

346.   කාන්තා කොණ්ඩ සකසන්නා - hairdresser

347.   පිරිමි ඇඳුම් මසන්නා - tailor

348.   ගැහැණු ඇඳුම් මසන්නා - dressmaker

349.   සාය - skirt

350.   කමිසය - shirt

351.   කොට ගවුම - frock

352.   දිග ගවුම - dress

353.   ටී ෂර්ට් එක - T-shirt

354.   බ්ලවුස් එක - blouse

355.   කොට කලිසම - shorts

356.   දිග කලිසම - trousers

357.   දිග කලිසම - pants

358.   පිජාමා එක - pyjamas

359.   පරිමාණය - scale

360.   තරාදිය - scales

361.   ඇතුලේ පඩිපෙළ - stairs

362.   බර - weight

363.   උස - height

364.   දිග - length

365.   ගැඹුර - depth

366.   වර්ගඵලය - area

367.   පරිමාව - volume

368.   ධාරිතාවය - capacity

369.   ඉඩ/අවකාශය - space

370.   යුද්ධය - war

371.   සටන - battle

372.   රණ්ඩුව - fight

373.   විවාදය - argument

374.   තරඟය - race

375.   තරඟය - match

376.   තරඟය - competition

377.   ගිණිකන්ද - volcano

378.   ඇළ මාර්ගය - canal

379.   විල - lake

380.   අර්ධද්වීපය - peninsula

381.   මහාද්වීපය - continent

382.   දූපත - island

383.   කුඩා දූපත - islet

384.   ස්ථරය - layer

385.   ක්‍රියාව - act

386.   ක්‍රියාව - action

387.   ක්‍රියාකාරකම - activity

388.   ක්‍රියාවලිය - process

389.   නියඟය - drought

390.   කාන්තාරය - desert

391.   මුහුද - sea

392.   සාගරය - ocean

393.   වෙරළ තීරය - coast

394.   වෙරළ - beach

395.   ක්ෂිතිජය - horizon

396.   ගුණත්වය - quality

397.   රැල්ල - wave

398.   ගල් කැටය - pebble

399.   ගල - stone

400.   පර්වතය - rock

401.   ඡේදය - passage

402.   පරිච්ඡේදය - chapter

403.   වචනය - word

404.   ශබ්දය - sound

405.   ඝෝෂාව - noise

406.   උච්චාරණය - pronunciation

407.   අක්ෂර වින්‍යාසය - spelling

408.   රචනය - essay

409.   විස්තරය - description

410.   පැහැදිලිකිරීම - explanation

411.   නයා - cobra

412.   පොලඟා - viper

413.   පිඹුරා - python

414.   සර්පයා - snake

415.   කෘමියා - insect

416.   ඇබය - cork

417.   මූඩිය - cap

418.   පියන - lid

419.   කඳ - trunk

420.   අත්ත/ශාඛාව - branch

421.   පත්‍රය/කොලය - leaf

422.   පොත්ත - bark

423.   ඵලය - fruit

424.   ගෙඩිය - nut

425.   ගොවියා - farmer

426.   ගොවිපළ - farm

427.   පොහොර - fertilizer

429.   වැට - fence

430.   මඩුව - shed

431.   පැල්පත - hut

432.   පිටිසර නිවස - cottage

433.   මන්දිරය - mansion

434.   මාලිගය - palace

435.   බලකොටුව - castle

436.   පන්සල - temple

437.   කුළුබඩුව - spice

438.   පාරිභෝගික භාණ්ඩය - commodity

439.   පෙනුම - appearance

440.   මිල - price

441.   තෑග්ග - prize

442.   තෑග්ග - gift

443.   තෑග්ග - reward

444.   කථාව - speech

445.   කතන්දරය - story

446.   කතන්දරය - tale

447.   සුරංගනා කථාව - fairytale

448.   දේශණය - lecture

449.   මායාකරු - wizard

450.   මායාකාරිය - witch

451.   සුරංගනාවිය - fairy

452.   සුරංගනාවිය - angel

453.   රැජින - queen

454.   කුමාරයා - prince

455.   කුමරිය - princess

456.   අත්වැරැද්ද - mistake

457.   වරද - fault

458.   වරද - offence

459.   අපරාධ/අපරාධය - crime

450.   නීතිය - law

451.   සාමය - peace

452.   නිදහස - freedom

453.   ස්වාධීනත්වය - independence

454.   එකතුව - total

455.   ගණිත ගැටළුව - sum

456.   විසඳුම - solution

457.   දූෂණය - pollution

458.   අපවිත්‍රවීම - contamination

459.   වැඩසටහන - programme

460.   ව්‍යාපෘතිය - project

461.   ගම්මිරිස් - black pepper

462.   කුරුඳු - cinnamon

463.   කරාබුනැටි - cloves

464.   ලූනු - onions

465.   සුදුලූනු - garlic

466.   ලෝකය - world

467.   විශ්වය - universe

468.   ජීවිතය - life

469.   ජීවන රටාව - lifestyle

470.   පෝෂණය - nutrition

471.   ජයග්‍රහණය - victory

472.   ජයග්‍රහණය - achievement

473.   පිළිවෙළ - order

474.   අනුපිළිවෙළ - sequence

475.   ලැයිස්තුව - list

476.   න්‍යායපත්‍රය - agenda

477.   සම - skin

478.   කොණ්ඩය - hair

479.   සමේ වර්ණය - complexion

480.   ශරීර හැඩය - build

481.   පිටුව - page

482.   අංකය - number

483.   මාතෘකාව - topic

484.   තේමාව - theme

485.   විෂය - subject

486.   වෘත්තිකයා - professional

487.   කටු කම්බිය - barbed wire

488.   හැන්ද - spoon

489.   ගමන - journey

490.   වතාව - time

491.   සංචාරය - travel

492.   සංචාරය - tour

493.   බලන්න යාම - visit

494.   මගියා - traveller

495.   බස්/දුම්රිය මගියා - passenger

496.   සංචාරකයා - tourist

497.   විශේෂ අමුත්තා - guest

498.   අමුත්තා - visitor

499.   නාඳුනන පුගලයා - stranger

500.   ආර්ථිකය - economy


My First 300 Adjectives

1.       හොඳ - good

2.       නරක - bad

3.       ලේසි - easy

4.       අමාරු - difficult

5.       අමාරු - hard

6.       ලස්සන - beautiful

7.       කැත - ugly

8.       තරුණ - young

9.       ලාබාල - young

10.     වයසක - old

11.     අළුත් - new

12.     පරණ - old

13.     ලොකු - big

14.     ලොකු - large

15.     පොඩි - small

16.     පොඩි - little

17.     උස - tall

18.     මිටි - short

19.     කොට - short

20.     දිග - long

21.     උස් - high

22.     පහත් - low

23.     පිරිසිදු - clean

24.     කිලිටි - dirty

25.     ගැඹුරු - deep

26.     නොගැඹුරු - shallow

27.     ප්‍රීතිමත් - happy

28.     දුක්මුසු - sad

29.     කේන්තිගිය - angry

30.     සැහැල්ලුවෙන් ඉන්න - cool

31.     ප්‍රයෝජනවත් - useful

32.     නිෂ්පල - useless

33.     වැදගත් - important

34.     නොවැදගත් - unimportant

35.     අර්ථවත් - meaningful

36.     අර්ථයක් නැති - meaningless

37.     මිලඅධික - expensive

38.     ලාභ - cheap

39.     මිල දැරිය හැකි - affordable 

40.     සෘජු/කෙලින් - straight

41.     ඇදවුනු - crooked

42.     මෘදු - soft

43.     තද - hard

44.     දෘඩ - brittle

45.     ඝන - stiff

46.     බුරුල් - loose

47.     තද/හිර - tight

48.     රළු - rough

49.     සිනිඳු - smooth

50.     මහත - fat

51.     කෙට්ටු - thin

52.     තුනී - thin

53.     ගණකම - thick

54.     වේගවත් - fast

55.     මන්දගාමී - slow

56.     ශක්තිමත් - strong

57.     දුර්වල - weak

58.     පිළිවෙලැති - tidy

59.     හැඩිවුනු - messy

60.     ඉඩකඩ ඇති - spacious

61.     ඉඩ ඇවිරුණු - cramped

62.     පැණි රස - sweet

63.     තිත්ත - bitter

64.     ඇඹුල් රස - sour

65.     ලුණු රස - salty

66.     රස නැති - bland

67.     කුළුබඩු රසැති - spicy

68.     නොවැදගත් - unimportant

69.     තිබහ - thirsty

70.     බඩගිනි - hungry

71.     නිදිමත - sleepy

72.     මහන්සිවුනු - tired

73.     කාර්යබහුල - busy

74.     නිදහස් - free

75.     වේලාසන - early

76.     ප්‍රමාද - late

77.     විවාහක - married

78.     අවිවාහක - unmarried

79.     තනිකඩ - single

80.     දික්කසාද වුනු - divorced

81.     විවාහ ගිවිසගත් - engaged

82.     ගැබිනි - pregnant

83.     රැකියාවක නියුතු - employed

84.     රැකියාවක් නොකරන - unemployed

85.     පළපුරුදු - experienced

86.     පලපුරුදු නැති - inexperienced

87.     සුදුසුකම්ලත් - qualified

88.     තෘප්තිමත් - satisfied

89.     පොහොසත් - rich

90.     ධනවත් - wealthy

91.     දුප්පත් - poor

92.     බලවත් - powerful

93.     සුවෙන් ඉන්න - well

94.     අසනීප - unwell

95.     රෝගී - ill

96.     ලෙඩ - sick

97.     පැහැදිලි - clear

98.     අපැහැදිලි - unclear

99.     කෘතීම - artificial

100.   ස්වභාවික - natural

101.   පැයක් පාසා සිදුවන - hourly

102.   දෛනික - daily

103.   සතිපතා සිදුවන - weekly

104.   සති දෙකකට සැරයක් සිදුවන - fortnightly

105.   මාසික - monthly

106.   වාර්ෂික - annual

107.   වාර්ෂික - yearly

108.   දිනපතා - daily

109.   තුවාලලත් - injured

110.   තුවාලලත් - wounded

111.   කරදරයක් නොවුනු - alright

112.   ගෙදර සාදන ලද - homemade

113.   හරි - right

114.   වැරදි - wrong

115.   නිවැරදි - correct

116.   වැරදි - incorrect

117.   සංවේදී - sensitive

118.   අසංවේදී - insensitive

119.   අනතුරුදායක - dangerous

120.   ආරක්ෂිත - safe

121.   අනාරක්ෂිත - unsafe

122.   අවදානම් සහිත - risky

123.   සක්‍රිය - active

124.   අක්‍රිය - inactive

125.   ක්‍රියාශීලී - active

126.   ක්‍රියාශීලී - industrious

127.   කම්මැලි - lazy

128.   අලස - lethargic

129.   සෞඛ්‍යමත් - healthy

130.   සෞඛ්‍ය සම්පන්න නැති - unhealthy

131.   හිතකර - favourable

132.   අහිතකර - unfavourable

133.   අහිතකර - harmful

134.   අහිතකර නොවන - harmless

135.   අහිංසක - innocent

136.   පෝෂණීය - nutritious

137.   පහසු - convenient

138.   අපහසු - inconvenient

139.   සුවපහසු - comfortable

140.   කරදරකාරී - uncomfortable

141.   වටින - valuable

142.   මිලකල නොහැකි - priceless

143.   ඉතා ප්‍රයෝජනවත් - invaluable

144.   ප්‍රායෝගික - practical

145.   ක්‍රියාවට නැගිය හැකි - practicable

146.   ඉතා වටිනා - precious

147.   කාබනික - organic

148.   අකාබනික - inorganic

149.   කාර්මික - industrial

150.   විද්‍යාත්මක - scientific

151.   ඓතිහාසික - ancient

152.   ඉතිහාසගතවන - historic

153.   ඉවසිලිමත් - patient

154.   නොඉවසිලිමත් - impatient

155.   කාරුණික - kind

156.   අකාරුණික - unkind

157.   කර්කෂ - harsh

158.   දරුණු - cruel

159.   ප්‍රචන්ඩ - violent

160.   අවිහිංසක - non-violent

161.   ඝන - solid

162.   ඝනකම/උකු - thick

163.   සිහින්/තුනී - thin

164.   සැලකිලිමත් - careful

165.   නොසැලකිලිමත් - careless

166.   සෙනඟපිරි - crowded

167.   ජනාකීර්ණ - populous

168.   සුවඳ - fragrant

169.   ගඳ - smelly

170.   පළල් - wide

171.   පටු - narrow

172.   පුළුල් - broad

173.   විවිධ - various

174.   විවිධ - diverse

175.   ඉක්මන් - quick

176.   ක්ෂණික - instant

177.   ඉක්මන් - immediate

178.   නිහතමානී - humble

179.   ඉදුනු - ripe

180.   අමු - raw

181.   නරක්වුනු - rotten

182.   නැවුම් - fresh

183.   කුලෑටි - timid

184.   ලැජ්ජාශීලී - shy

185.   අපහසු තාවයට පත් - embarrassed

186.   අපහසුතාවයට පත් කරවන - embarrassing

187.   කම්මැලි - bored

188.   කම්මැලිකරවන - boring

189.   කෘතීම - manmade

190.   ඇල්ලිය හැකි - tangible

191.   ඇල්ලිය නොහැකි - intangible

192.   අතේ ගෙනයා හැකි - portable

193.   චලනය කල හැකි - movable

194.   චලනය කල නොහැකි - immovable

195.   කර කර ගා හැපෙන - crispy

196.   චර චර ගා හැපෙන - crunchy

197.   ඝෝෂාකාරී - noisy

198.   නිශ්ශබ්ද - silent

199.   නිහඬ - quiet

200.   තැන්පත් - calm

201.   දඟකාර - playful

202.   දඩබ්බර - mischievous

203.   මුරන්ඩු - stubborn

204.   නවතා තියෙන - stationery

205.   ඖෂධීය - medicinal

206.   ශාකසාර - herbal

207.   ආර්ථික - economic

208.   සංස්කෘතික - cultural

209.   සමාජීය - social

210.   ආගමික - religious

211.   අධ්‍යාපනික - educational

212.   අරපිරිමැසුම් දායක - economical

213.   ගෙවත්තෙන් නෙලාගත් - garden fresh

214.   සකසුරුවම් - thrifty

215.   සකසුරුවම් - frugal

216.   මිත්‍රශීලී - friendly

217.   ලෝභ - miserly

218.   මිලඅධික - costly

219.   කල්පවතින - durable

220.   කල්පවතින - lasting

221.   ජවසම්පන්න - energetic

222.   ජවසම්පන්න - dynamic

223.   අධ්‍යයන - academic

224.   බර - heavy

225.   සැහැල්ලු - light

226.   අඳුරු - dark

227.   කටකාර - talkative

228.   කථාවට බර - chatty

229.   තනියම - alone

230.   පාළු - lonely

231.   ජනප්‍රිය - popular

232.   ප්‍රසිද්ධ - famous

233.   ප්‍රසිද්ධ - well-known

234.   රස්නෙ - hot

235.   උණුසුම් - warm

236.   ඉතා රස්නෙ - scorching

237.   සීතල - cold

238.   ඉතා සීතල - freezing

239.   වියළි - dry

240.   තෙත් - wet

241.   තෙත් - damp

242.   වැසි සහිත - rainy

243.   හිරුඑළිය සහිත - sunny

244.   සුලංසහිත - windy

245.   මද සුලං සහිත - breezy

246.   පොද ගහන - drizzly

247.   කුණාටු සහිත - stormy

248.   වැහිබර - gloomy

249.   අඳුරු - overcast

250.   වලාකුළු සහිත - cloudy

251.   පවිත්‍ර - pure

252.   අපවිත්‍ර - impure

253.   නරකට ප්‍රසිද්ධ - notorious

254.   දක්ෂ - clever

255.   අති දක්ෂ - brilliant

256.   කදිම - fine

257.   නියම - nice

258.   මරු - great

259.   ඉතා නරක - terrible

260.   ප්‍රියජනක - pleasant

261.   අප්‍රසන්න - unpleasant

262.   මනා පෙනුමැති - good-looking

263.   ලස්සන - pretty

264.   චාම් - plain

265.   කඩවසම් - handsome

266.   එළිමහන් - outdoor

267.   ගෘහස්ත - indoor

268.   ප්‍රාදේශීය - local

269.   කලාපීය - regional

270.   පලාත් - provincial

271.   ජාතික - national

272.   ජාත්‍යන්තර - international

273.   අන්තර් පාසැල් - inter-school

274.   අර්ධකාලීන - part-time

275.   පූර්ණකාලීන - full-time

276.   ගොඩක් වැඩකරන්න තියෙන - demanding

277.   ගොඩක් වාසි තියෙන - rewarding

278.   මහන්සියෙන් වැඩකරන - hard-working

279.   තරඟකාරී - competitive

280.   නාගරික - urban

281.   ග්‍රාමීය - rural

282.   පුරාණ - ancient

283.   සරල - simple

284.   සංකීර්ණ - complex

285.   සංකීර්ණ - complicated

286.   මතට ගිජු - alcoholic

287.   වෙරි - drunk

288.   ටිකක් වෙරි - tipsy

289.   විනෝදජනක - enjoyable

290.   විනෝදජනක - fun

291.   මනස්කාන්ත - fascinating

292.   දර්ශණීය - spectacular

293.   ගෝලීය - global

294.   කාර්යබහුල - hectic

295.   නිර්භීත - brave

296.   භය නැති - fearless

297.   භය වුනු - fearful

298.   වික්‍රමාන්විත - adventurous

299.   දේශීය - local

300.   විදේශීය - foreign

Comments